6 ශ්‍රේණියට පදනම් යටතේ සිසුන් ඇතුලත් කර ගැනීම 2021

6 ශ්‍රේණියට පදනම් යටතේ සිසුන් ඇතුලත් කර ගැනීම 2021
- 2020 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ අධ්‍යයන කාර්යය මණ්ඩල / ආදිශිෂ්‍යය හා ශිෂ්‍යය සහෝදර ගණයන් යටතේ සිසුන් ඇතුලත් කිරීමට අපේක්ෂිත දරුවන්ගෙ අයදුම්පත් භාර ගැනේ .
- ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති අයවලුන් පාසලෙන් අයදුම්පත් ලබගෙන පුරවා නැවත පාසලට භාර දිය යුතුය.
- අයදුම්පත් නිකුත්කිරීම 2020. 11.25 දින සිට
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2020. 12.25 දින දක්වා